Job Description
අපගේ දික්වැල්ල ශාඛාව තුළ පවතින සුපරීක්ෂක පුරප්පාඩුව සඳහා සුපරීක්ෂකවරු / සුපරීක්ෂකවරියන් දැන් බඳවා ගැනේ.
වරප්‍රසාද ( Benefits )
රු. 50,000 ට වැඩි මාසික වැටුපක් + විකුණුම් ඉලක්ක මත විශේෂ දිරිදීමනා
සුදුසුකම්(Qualifications)
වයස අවුරුදු 25 – 55 අතර
සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ සමත්
සුපර්මාකට් අංශය තුළ අවුරුදු 5 ක සුපරීක්ෂක පලපුරුද්දක් සහිත වීම( සුපිරි වෙලඳසැල් ජාලය තුළ සේවය කර තිබීම අනිවාර්‍ය සුදුසුකමක් ලෙස සැලකේ.)
අයදුම් කළයුතු ආකාරය(How to apply)
වයස අවුරුදු 25 – 55 අතර ඔබ ජාතික හැඳුනුම්පත් පිටපතක් , උප්පැන්න සහතිකයේ පිටපතක්, අධ්‍යාපන සහතිකවල පිටපත්, ග්‍රාම නිලධාරී සහතිකයක් සමග පැමිණෙන්න.
සම්මුඛ පරීක්ෂණ සතියේ දින වල ජයනන්ද සුපර් ශාඛාව තුලදී පැවැත්වේ.
****පහත අංකයට ඇමතුමක් ලබා දී සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න.
විමසීම් –
මෙහෙයුම් කළමණාකරු – 0777188708