Job Description
pyramid wilmar
ආයතනය:
Pyramid Wilmar (Pvt) Ltd ໑໑ Wilmar International Limited ໖ අතර එය 2005 දී සංස්ථාපිත කරන ලදී. අද වන විට අප සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Edible Oil and Specialty Fats සමාගම ලෙස වර්ධනය වී ඇත.
Pyramid Wilmar (Pvt) Ltd හි පහත පුරප්පාඩුව පිරවීම සඳහා පුද්ගලයෙකු සොයමින් සිටිමු. අදාළ තනතුර සඳහා අවශ්‍ය සුදුසුකම් ඔබ සතුව තිබේ නම්, පහත සඳහන් පුරප්පාඩුව සඳහා අයදුම් කරන ලෙස අපි මෙයින් ඔබට ආරාධනා කරන්නෙමු.
Operation Assistant (මෙහෙයුම් සහකාර)
- රාජකාරි ස්ථානය: කොළඹ වරාය පර්යන්තයෙහි
රාජකාරීන් හා වගකීම්:
- නිවැරදිව අදාළ සියලු මැනීම් කටයුතු සිදු කිරීම.
- බර කිරන ලද ස්ලිප්ස් අදාළ ලිපි ගොනු තුළ නිවැරදිව ගොනු කිරීම.
** පහසුකම් කළමනා කරණය නිසි ආකාරව සිදු කිරීම.
- පර්යන්තයේ සියලුම ආරක්ෂාව සම්බන්ධ අංශ (PPE, විදුලි, නඩත්තු) නිරීක්ෂණය කිරීම සහ නිසි ක්‍රියාමාර්ග ලබා ගැනීම.
*කොන්ත්‍රාත්කරුවන් සඳහා වැඩ බලපත්‍ර ලබාදීම සහ පර්යන්තයේ අනෙකුත් අධි අවදානම් වැඩ පිලිබදව අවධානය යොමු කිරීම.
සුදුසුකම්:
** අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වීම.
- NDT හෝ NVQ සුදුසුකම් ලබා තිබීම අමතර වාසියක් වනු ඇත.
- අදාළ ක්ෂේත්රයේ පළපුරුද්ද තිබීම අමතර වාසියක් වනු ඇත.
- වයස අවුරුදු 45 ට අඩු විය යුතුය.
ඉහත තනතුර සඳහා තෝරාගත් අපේක්ෂකයාට වෛද්‍ය රක්ෂණ ආවරණය සහ වාර්ෂික බෝනස් ඇතුළු පැකේජයක් පිරිනමනු ලැබේ.
උනන්දුවක් දක්වන අයදුම්කරුවන් පහත සදහන් දුරකථන අංකය අමතා සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් වෙන් කරගන්න. නැතහොත් ඔබගේ අයදුම්පත පහත සදහන් විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න – 0773488880.
Pyramid Wilmar (Pvt) Ltd,
No: 04-2/1, Laurie’s Place, Colombo 04.
E mail: careerspwpl@pyramidwilmar.com