Application deadline closed.

Job Description


ශ්‍රී ලංකාවේ ටයර් නැවත පිරවීමේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සමග එක්වන්න
ක්‍ෂේත්‍ර අලෙවි නියෝජිතයින්
FIELD SALES REPRESENTATIVE මහරගම/කුරුණෑගල/මහනුවර/නාවින්න/පොළොන්නරුව
අ.පො.ස (උ.පෙළ) සමත්ව තිබිය යුතුය.
පිළිගත් ආයතනයක අවම වශයෙන් වසර 01 ක අලෙවි ක්‍ෂේත්‍රයේ පළපුරුද්ද හා
ඩැග්, රිබිල්ඩ් අලෙවියේ දැනුමක් තිබීම විශේෂ සුදුසුකමක් වෙයි

  • අන්තර් පුද්ගල සම්බන්ධතා හා මනා සන්නිවේදන හැකියාව තිබිය යුතුය.
    වයස අවු 4 20 ත් 35 ත් අතර අය විය යුතුය.
    නිෂ්පාදන සුපරීක්‍ෂක (පිරිමි)
    PRODUCTION SUPERVISOR

    මහරගම /කුරුණෑගල
  • අ.පො.ස. (උසස් පෙළ) රසායන විද්‍යාව සමත්ව තිබීම. n නිෂ්පාදන කණ්ඩායම් දිරිගැන්වීමේ හා සේවා මුර යටතේ සේවය කිරීමේ හැකියාව ඇති
    n රබර් කර්මාන්තයට අදාල පළපුරුද්ද හෝ ඒ සම්බන්ධ පාඨමාලාවක් හදාරා තිබීම විශේෂ සුදුසුකමක් වන අතර n වයස අවු. 20ත් 27ත් අතර අය විය යුතුය.
    සියලු විස්තර සඳහන් ඔබගේ අයදුම්පත දින 07ක් ඇතුළත පහත ලිපිනය හෝ ඊමේල් වෙත යොමු කරන්න. අයදුම්පත බහාලන කවරයේ ඉහළ වම් කෙළවරේ ඔබ අයදුම් කරන තනතුර සදහන් කරන්න. මානව සම්පත් අංශය සී/ස රිචඩ් පීරිස් ටයර් සමාගම නො 310, හයිලෙවල් පාර, නාවින්න, මහරගම
    ෆැක්ස් අංකය: 011 4310878 ඊ මේල්: rptchr@arpico.com

Photos