වෙළෙඳ සහායක/ගිණුම් සාහයකයින්/පරිගණක සහයකයින් /ප්‍රාදේශීය අලෙවි නියෝජිතයින්

Urgent
Application ends: September 18, 2024
Apply Now

Job Description

යක්කල වාහන අමතර කොටස් ආනයනය කර බෙදාහරින ආයතනයක රැකියා පුරප්පාඩු

*වෙළෙඳ සහායක (පුහුණු – නුපුහුණු)

සා. පෙළ සමත්වීම. වාහන අමතර කොටස් පිළිබඳව දැනුම අතිරේක සුදුසුකමක් වේ.

•ප්‍රාදේශීය අලෙවි නියෝජිතයින් (පුහුණු – නුපුහුණු)

සා. පෙළ සමත්වීම හා වලංගු රියැදුරු බලපත්‍රයක් තිබීම. වාහන අමතර කොටස් පිළිබඳ දැනුම විශේෂ සුදුසුකමක් වේ.

  • ගිණුම් සාහයකයින්/පරිගණක සහයකයින් (පුහුණු)

සා.පෙළ සමත්ව තිබීම. පරිගණක දැනුම අනිවාර්ය වේ.

වැටුප් 65000/- /

+94777039426

Photos