Job Description
RATHNA HARDWARE
නො :- 165, නව නුවර පාර, වැලිවිට හන්දිය, මාලබේ. (076-0992105)
රැකියා අවස්ථාවක් – ගිණුම් ලිපිකරු
සුදුසුකම් :
අ.පො.ස. (සා.පෙ. ) / අ.පො.ස. (උ. පෙ. ) සමත් වීම.
මූලික ගිණුම් කරණ මූලධර්ම පිළිබඳ දැනුම.
(MS Excel, Word).
හාඩ්වෙයාර් පිළිබඳ දැනුම තිබීම අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
වයස අවුරුදු 40ට අඩු.
පලපුරුද්ද සහිත හෝ රහිත.
අයදුම්පත් බාර ගැනීමේ අවසාන දිනය – 25/05/2025
ආකර්ශනීය වැටුප් සමගින්, වැඩි විස්තර සඳහා ඔබගේ ජීවදත්ත පත්‍රිකාව rathnahardwaremalabe825@gmail.com, whatsapp 077-4013825.