Job Description
කණිෂ්ඨ
Junior Protection Officer
(කාන්තා/පිරිමි)
LAKE HOUSE
අප සමාගමේ ආරක්ෂක දෙපාර්තමේන්තුව සඳහා
ඉහත සඳහන් තනතුරට පහත සදහන් සුදුසුකම් හා අවශ්‍යතාවයන් සපුරන ලද උද්යෝගිමත් අයදුම්කරු- වන් කැඳවනු ලැබේ.
සුදුසුකම් සහ අවශ්‍යතා
අ.පො. ස. (සාමාන්‍ය පෙළ) සමත්විය යුතුය ත්‍රිවිධ හමුදා හෝ පොලිස් සේවයේ විශ්‍රාමිකයකු වීම විශේෂ සුදුසුකමක් සේ සැලකේ
උස අවම වශයෙන් 5′ 6″ ට නොඅඩු විය යුතුය
වයස සීමාව – අවු. 50ට නොවැඩි විය යුතුය
අයදුම්පත් විද්‍යුත් තැපෑලෙන් හෝ තැපැල් මඟින් මෙම දැන්වීම පළ වූ දින සිට දින 07ක් ඇතුළත පහත ලිපිනයට එවන්න
careers@lakehouse.lk
LAKE HOUSE
මානව සම්පත් දෙපාර්තමේන්තුව ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම අංක 35, ඩී.ආර්. විජේවර්ධන මාවත
කොළඹ 10