Job Description
කොළඹ නවීන පන්නයේ ආපනශාලාවක් සඳහා ඇබෑර්තු
Assistant Cook
සුදුසුකම් :
.ආපනශාලා හෝ හෝටල් කර්මාන්තයේ අවම වශයෙන් අවු 2 ක පළපුරුද්දක් තිබිය යුතුය.
■වයස අවුරුදු 25-45 වීම
■ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වාර්ෂික දිරිදීමනා.
Restaurant Assistant
සුදුසුකම් :
ආපනශාලා හෝ හෝටල් කර්මාන්තයේ අවම වශයෙන් අවු 1 ක පළපුරුද්දක් තිබිය යුතුය.
ඉංග්‍රීසි සන්නිවේදන හැකියාවක් ඇති
අපොස සා/පෙළ සමත් අ.පො.ස. (උ/පෙළ) පෙනී සිටි
මුදල් අයකැමි සේවා පළපුරුද්ද සහිත කෙනෙක්
■වයස අවුරුදු 20-40 වීම
■ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
වාර්ෂික දිරිදීමනා.
මුළුතැන්ගෙයි සහායක
සුදුසුකම් :
ආපනශාලා හෝ හෝටල් කර්මාන්තයේ අවම වශයෙන් අවු 1 ක පළපුරුද්දක් තිබිය යුතුය.
■වයස අවුරුදු 20 40 වීම
■ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
. වාර්ෂික දිරිදීමනා.
ඔබගේ අයදුම්පත් පහතWhatsApp මගින් යොමු කරන්න.
505, යූනියන් පෙදෙස, කොළඹ 02.
+94766311318