රැකියා අවස්ථා රාශියක් මහනුවර

December 22, 2023
Urgent
Application deadline closed.

Job Description

ඩයලොග් ආසියාටා ආයතනයට අනුබද්ධිත
INNER CIRCLE PVT LTD වන අප ආයතනයේ
මහනුවර ශාඛාවේ පහත පුරප්පාඩු සඳහා
කඩිනමින් බඳවා ගැනේ.

Training Managers
Call Center
Back Office
INNER CIRCLE
Administrators
Distributors
Marketing
Telemarketing
Bike Riders
BREAKTHROUGH TO EXCELLENCE
www.innercircle.lk
මේ සඳහා ඉල්ලුම් කරන්නන් හට මුලික වැටුප සමග ස්ථිර රැකියාවක්. පුහුණු කාලය තුල දී 60,000 ඉහළ අදායමක්.
නොමිලේ රක්ෂණාවරනයක්.
ප්‍රවාහන පහසුකම්.
ජංගම දුරකථන දීමනා.
වෘත්තීය මට්ටමේ උපදේශන සහ අධ්‍යාපන අවස්ථා.
වෘත්තීය කාලසිමව අතරේදී 100,000ක් වටිනා
කලමනාකරණය සම්බන්ධ පාඨමාලා නොමිලයේම.
හැදෑරීමේ හැකියාව ඇතුළු වරප්‍රසාද රැසක් අන්තර්ගත අනර්ඝ වෘත්තීය අවස්ථාවකි මේ…..
විමසීම්
0771703195
0770090289

Photos