Job Description
රියදුරු මහතෙක් සදහා පුරප්පාඩු ( ඔටෝ සහ මැනුවල් වාහන සදහා)
පළපුරුද්ද සදහා සුදුසුකම්
01. වලංගු රියදුරු බලපත්‍රයක් තිබිය යුතුයි.
02. රියදුරෙකු ලෙස අවම වසර 05 ක පළපුරුද්ද
03. මනා සෞඛ්‍ය තත්ත්වයකින් හෙබි වයස අවුරුදු 50ට අඩු පුද්ගලයින් විය යුතුය.
ආකර්ශනීය වැටුප් සහ දීමනා
ඔබ පිළිබද විස්තර පහත සදහන් දුරකථන අංකයට අමතා ලබා දෙන්න නැතහොත් ඊමේල් මගින් අයදුම්පතක් යොමු කරන්න.
ඊමේල් – candiacredit@gmail.com
No.129/3/1/, D.S. Senanayake street, kandy
0703611600